Wednesday, June 17, 2009

අචාන් චා ස්වාමින් වහන්සේගේ පරිවර්ථිත සිංහල පොත්

වර්ථමානයේ රහතන් වහන්සේ කෙනෙකු ලෙස සලකන අචාන් චා ස්වාමින් වහන්සේගේ පරිවර්ථිත සිංහල පොත් වගයක් හදිස්සියෙන් අන්තර්ජාලයෙන් මතු වුනා ඔබත් ඒවා බාගත කරගන නිදහස් වෙලාවට කියවා ධර්මාවබෝධය ලබා ගන්න.

PDF සිංහල පොත්

4 comments:

  1. ඇත්තටම පිං සිද්ද වෙන්න ඕන මේ ලිපියට..මම ජීවිතේ කියවපු අර්ථාන්විතම පොත් ටිකක්..දැන්ම බාගෙන අයෙත් කියවන්න ඕන..!

    ReplyDelete
  2. ගොඩක් හොද වැඩක් පිං සිද්ධ වෙනවා

    ReplyDelete
  3. බොහොමත්ම පිං. සියල්ල භාගත කළා.

    ReplyDelete
  4. ගොඩාක් හොද පොත්,පිං සිදුවෙවා............

    ReplyDelete

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !